අඹතලේ සිට කොළොන්නාව දක්වා ජලය සපයන ප්‍රධාන සැපයුම් නළ මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් අද (5) රාත්‍රී 8.00 දක්වා ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
එම මණ්ඩලය සඳහන් කළේ අදාළ අලුත්වැඩියා කටයුතු සිදුකරන කාලසීමාව තුළ මොරගස්මුල්ල, රාජගිරිය, නාවල, ඔබේසේකරපුර සහ කොළොන්නාව නගර සභා බල ප්‍රදේශවලට ජල සැපයුම තාවකාලිකව නතර කිරීමට...